skip to main
|
skip to sidebar
පෙත්සම්- රජයට කියන්න
Thursday, April 8, 2010
පදිකයින්ට (අ)හිමි පදික වේදිකාව
දැන්නම් යන්තමට පිටකොටුව පදික වේදිකාවේ යාමට පුලුවන. නමුත් යලි යලිත් වෙලෙන්දන් ඒමට පටන් ගෙන තිබීම මුලු මහත් ජනතාවටම පෙනුනත් පොලීසියට නම් පෙනෙන්නේ නැත.
එතන සිටින පොලිස් නිලධාරීන්ද ඒ බෝලයද රජයට දමා ගසමින් සිටී. මෙම අවනඩුව කවුරුහරි බලන්න.
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
About Me
sri lanka police
මම ජනපතිට කියන්නට ඇතිදේ කියන්න දගලන රටට හිතැති කෙනෙක්.. (දෛනික ජීවිතයේ අඩුපාඩු කීමට රඩය මගින් වෙබ් අඩවියක් සාදනතෙක් මේකෙන් ඒක කරන්න උත්සහ කරන අයෙක්)
View my complete profile
Followers
Blog Archive
▼
2010
(1)
▼
April
(1)
පදිකයින්ට (අ)හිමි පදික වේදිකාව